දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

(UTV – කොළඹ ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

ඉන් අනතුරුව ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද හමුවීමට අපේක්ශා කරන බවට එම වාර්තා වල වැඩිදුරටත්සදහන් වේ.

Related posts

රුක් රෝපණ නැකත අදයි

Mohamed Dilsad

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි

Mohamed Dilsad

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment