දේශීය

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 07 වනදා සිය ඉන්දීය නිල සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය.

පෙබරවාරි 8 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව පැවැත්වෙනු ඇත.

වරණාසි , සාරනාත් , බුද්ධගයාව සහ තිරුපති ප්‍රදේශවල සංචාරය කිරීමටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සූදානමින් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

සිය ඉන්දීය නිල සංචාරය නිමවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් පෙබරවාරි 11 වනදා යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

යානාවල තාක්ෂණික ගැටළු හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරයි.

Editor O

එකතුවී වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න – ජනපති නිලධාරීන්ට කියයි

Mohamed Dilsad

පැරණි රියදුරු බලපත්‍ර ගැන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment