විදෙස්

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

(UTV | චීනය) – චීනයේ නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 9700 කට ආසන්න වේ.

චීනයේ ප්‍රාන්ත 31 පුරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති බවට වාර්තා වේ.

කොරොනා වෛරසයට එන්නතක් සොයාගැනීම වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ සඳහා චීනයේ ධනවතෙකු වන අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් ඩොලර් මිලියන 14.4 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

Related posts

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment