දේශීය

සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩල වර්ජනයක

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සාමාජිකයින් 35 දෙනෙකු අද (30) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) රැස්වීමට නියමිතව තිබේ.

Related posts

උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනී

Editor O

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment