දේශීය

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

(UTV | කොළඹ) – 2016 – 2019 කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම ලබන පෙබරවාරි 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා විසිනුයි මෙම කමිටුව පත් කරනු ලැබුවේ.

Related posts

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

Mohamed Dilsad

මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන

Mohamed Dilsad

Leave a Comment