ව්‍යාපාරික

ආසියානු සමාගම්වල කොටස් මිල පහතට

(UTV | චීනය ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ එරට, ආර්ථික සබඳතා පවත්වන ආසියානු සමාගම්වල කොටස් මිල පහළ බැස තිබේ.

ඒ අනුව ඇමරිකාව සහ කැනඩාව, චීනයට යාමට පනවා ඇති සම්බාධක ද ඊට හේතුවී ඇති බව විචාරකයින් සඳහන් කරයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

Editor O

Leave a Comment