දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

(UTV | කොළඹ) – නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය.

පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, පොලීසියට කළ දැනුම් දීම පිළිබඳ අවධානය යොමු කෙරුණි.

පසුව එහිදී ඔහුව කැඳවා කරුණු විමසීමට තීරණය කල අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ නීතිපතිවරයා, කතානායක කරූ ජයසූරිය මුණ ගැසී ඇත.

Related posts

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

Editor O

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment