ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය අමෙරිකානු පුරවැසියෙකු නොවේ – අලි සබ්රි

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස බවත්, ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු ලෙසට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

අද (10) පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයක සහභාගීත්වයෙන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය සේවාදායකයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සියළු ලිපි ලේඛන ද මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි.

එම ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින් නිදහස්

Mohamed Dilsad

බදුල්ලේ රික්ටර් මාපකයේ 3 .5ක භූ කම්පනයක් ….

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment