දේශීයප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ළඟදීම පත් කෙරේ

(UTV | කොළඹ) – මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමට නියමිතය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඒ සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බවයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කරන බවද ඔහු පැවසීය.

Related posts

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment