දේශීය

විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

(UTV | මාතර) – විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටීමෙන් ගාල්ල – මාතර මාර්ගයේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී පදික පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලීසිය පවසන ආකාරයට අනතුරින් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

විදෙස් ජාතික පුද්ගලයා ද අනතුරින් තුවාල ලැබීම හේතුවෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

Related posts

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Editor O

මෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්

Mohamed Dilsad

පොහොට්ටුව, පළාත් පාලන ඡන්දයට සූදානම් වෙයි

Editor O

Leave a Comment