දේශීයප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ළඟදීම පත් කෙරේ

(UTV | කොළඹ) – මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමට නියමිතය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඒ සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බවයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කරන බවද ඔහු පැවසීය.

Related posts

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්

Mohamed Dilsad

පෞද්ගලික මාධ්‍යවල පක්ෂාග්‍රාහීත්වය පිළිබඳ ඇතැමුන් නිහඩයි [VIDEO]

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

Leave a Comment