දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රියගේ නම ගැසට් පත්‍රයට

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය තෝරා පත් කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස එම පක්‍ෂය විසින් සමන් රත්නප්‍රිය පත් කරන ලදී.

Related posts

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

උඩුදුම්බර ප්‍රදේශයේ භූ කම්පනයක්

Editor O

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment