ප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

( UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106දක්වා ඉහළට ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ආසාදිතයින් 4297ක් හඳුනා ගෙන ඇත.

ගතවූ පැය 24 කාලය තුළ වෛරසය ආසාදිතයින් 1400ක් වාර්තා වන අතර එය ආසාදිතයින්ගේ ප්‍රමාණයේ 50% ඉහළයාමක්වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගුවන්තොටුපල ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

LTTE ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින්…

Mohamed Dilsad

ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .

Mohamed Dilsad

Leave a Comment