දේශීය

කොළඹ ඇතුළු නගර කිහිපයක දූවිල අංශු ප්‍රමාණය ඉහළට

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක අද (28) සහ හෙට (29) වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ ඊයේ දිනයේ ද සුළු වශයෙන් වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබූ බවයි.

Related posts

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

Editor O

රන්ජන් – රාජිත ඇතුළු පසුගිය රජයේ සිටි 7කට සිතාසි

Mohamed Dilsad

මාලිමාව පැරදුනු සමුපකාරවල බලය නොදේ | දකුණු පළාත් සමූපකාර කොමසාරිස් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment