දේශීයප්‍රමුඛ පුවත 1

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝග

(UTV | කොළඹ) – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පීදසනායක යන මහත්වරුන්ට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයා වෙත නියම කර තිබේ.

දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ පවතින නඩුවක තමන් චූදිතයන්වී ඇති බවට අදාල පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති කොමිසම පැවසුවේය.

Related posts

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රද්දෝලුගමදී ඇල්ලු ගුවන් හමුදා නිල ඇඳුම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ – නොමිලේ තරඟය නරඹන්න අවස්ථාව

Editor O

Leave a Comment