ප්‍රමුඛ පුවත 1

රද්දෝලුගමදී ඇල්ලු ගුවන් හමුදා නිල ඇඳුම්

(UTV|ගම්පහ) – රද්දොලුගම ප්‍රදේශයේ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී ගුවන් හමුදාවේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එහිදී ලොරි රථයේ රියැදුරු සහ සහයකයා සැකපිට අත්අඩංගුවට ගැනුණි.

කිසිදු බල පත්‍රයක් නොමැතිව මෙම ඇඳුම් ප්‍රවාහනය කරමින් තිබූ නිසා ඒ පිළිබඳව සක සිතී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕමාන් තානාපති කාර්යාලයෙන් ගාස්තු රහිත දුරකතන සම්බන්ධතාවයක්

Mohamed Dilsad

විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව ලබන මාසයට පෙර

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු“ වැඩසටහනේ සිව්වැන්න අද මුලතිව්හිදී

Mohamed Dilsad

Leave a Comment