විදෙස්

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

(UTV | චීනය) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් එම රෝගය පැතිරයාමේ අවධානම පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව නිවේදනය කෙරේ.

ඒ අනුව ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛසරය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 2700 ඉක්මවයි.

Related posts

හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයි

Mohamed Dilsad

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙයි

Mohamed Dilsad

ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුට

Mohamed Dilsad

Leave a Comment