දේශීය

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ සිිිව් දෙනෙකුගේ මූලික වාර්තා වලට අනුව ඔවුන්ට එම ⁣වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

Related posts

බෙරලපනාතර සමූප ඡන්දයෙන් මාලිමාව ට අන්ත පරාජයක් ; ආණ්ඩුවේ ඇමතිවරුත් කැන්වසින් ගිහින්

Editor O

අධිවේගයේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව

Mohamed Dilsad

Leave a Comment