ව්‍යාපාරික

කොටස් වෙළඳපොල ඉහළ යයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අදත් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.

මෙලෙස සියළු කොටස් මිල දර්ශකය 5991 යි දශම 2.9ක් ලෙස සටහන් විය.

දිනය තුළ කොටස් මිලියන 11.9 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 492 යි දශම 7කි.

Related posts

මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස්වීම අද

Mohamed Dilsad

කොළඹ මුද්දර දැක්ම පෙබරවාරි 20 වනදා තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී

Mohamed Dilsad

බිත්තර මිල පහළට

Mohamed Dilsad

Leave a Comment