දේශීය

කොරෝනා බවට සැක දෙදෙනෙක් ලංකාවෙන් සොයාගැනේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.  මොවුන්  රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට (IDH) යොමු කර ඇත.

Related posts

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ

Mohamed Dilsad

ඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකි

Editor O

‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් කරන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment