ව්‍යාපාරික

කොටස් වෙළඳපොල ඉහළ යයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අදත් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.

මෙලෙස සියළු කොටස් මිල දර්ශකය 5991 යි දශම 2.9ක් ලෙස සටහන් විය.

දිනය තුළ කොටස් මිලියන 11.9 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 492 යි දශම 7කි.

Related posts

ඩීන් බ්‍රදර්ස් සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි

Editor O

කාංචන රත්වත්තේ ලංකා බැංකුවේ සභාපති ධූරයට

Mohamed Dilsad

වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment