ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස්වීම අද

(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම මිල සුත්‍රයට අදාළ කමිටුව අද පස්වරුවේ රැස්වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ජනවාරි මාසයේ ඉන්ධන මිල පහළ දැමු අවස්ථාව වන විට ද සිංගප්පුරු බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව ඩොලර් 10ත් 15ත් අතර, ප්‍රමාණයකින් මේ වන විට ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය සදහන් කලේය.

ඒ අනුව, බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62.10ක් ලෙස සටහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයට පෙර නිකුත් වේ.

Mohamed Dilsad

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සහයක් වරදී

Mohamed Dilsad

Leave a Comment