ව්‍යාපාරික

බොර තෙල් මිල පහළ බසී

(UTV | කොළඹ) – මේ සතිය තුල ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කළේය.

මේ වන විට සතිය ආරම්භයේ ඇමරිකානු ඩොලර් 65 යි ශත 89ක් ලෙස දැක්වුණු බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 62 යි ශත 29ක් ලෙසයි.

වසර ආරම්භයේ දී ගල්ෆ් කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා බොර තෙල් මිල ඩොලර් 69 දක්වා ඉහළ ගොස් තිබිණි.

Related posts

කොටස් වෙළඳපොළ පහතට

Mohamed Dilsad

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඉහළට

Mohamed Dilsad

Leave a Comment