ව්‍යාපාරික

බොර තෙල් මිල පහළ බසී

(UTV | කොළඹ) – මේ සතිය තුල ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කළේය.

මේ වන විට සතිය ආරම්භයේ ඇමරිකානු ඩොලර් 65 යි ශත 89ක් ලෙස දැක්වුණු බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 62 යි ශත 29ක් ලෙසයි.

වසර ආරම්භයේ දී ගල්ෆ් කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය නිසා බොර තෙල් මිල ඩොලර් 69 දක්වා ඉහළ ගොස් තිබිණි.

Related posts

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් බොර තෙල් මිලදී ගැනීමේ සූදානමක්

Editor O

ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ ආනයනය නැවැත්වීට සුදානම්

Mohamed Dilsad

Leave a Comment