ව්‍යාපාරික

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඩාල වෙයි

(UTV |කොළඹ) – ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ  බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවකි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ මේ නිසා ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

Mohamed Dilsad

කරාබුනැටි ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට

Mohamed Dilsad

ක්‍රිප්ටෝ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අවධානයෙන්

Editor O

Leave a Comment