ව්‍යාපාරික

වී සඳහා සහතික මිලක් නියම කරයි

(UTV| කොළඹ) – රජය විසින් වී මිලදීගැනීම සඳහා සහතික ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක්ද නියමිත ප්‍රමිතිය නොමැති තෙතමනය සහිත වී කිලෝවක් සඳහා රුපියල් 45 ක් ද නියම කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීම ට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

Editor O

සීනි මිල නගී

Mohamed Dilsad

රුපියල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment