කලා

බ්‍රී ලාර්සන්ගේ නවතම චිත්‍රපටය

(UTV | කොළඹ) – ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ‘ඔස්කා’ සම්මානලාභිනි බ්‍රිරි ලාසන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය Just Mercy චිත්‍රපටය එළඹෙන සැප්තැම්බර් 06 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඇය පසුගිය වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස්’ හා ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටවලින් පසුව සිනමා ප්‍රේක්ෂකනයන් හමුවන පළමු අවස්ථාව මෙය බවයි.

එමෙන්ම ඇය මේ දිනවල ‘කැප්ටන් මාවල්’ දෙවැනි චිත්‍රපටයේ පුහුණු රූපගත කිරිම් සඳහාද එක්ව සිටින බව වැඩිදුරටත් සඳහන්.

Related posts

Beyonce ගේ නවතම ඡායාරූපය

Mohamed Dilsad

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

Mohamed Dilsad

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment