දේශීය

ධම්මික හේමපාල CCD යට

(UTV | කොළඹ) – බද්දේගම හිටපු මහේස්ත්‍රාත් දම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

රන්ජන් රාමනායක සමඟ සංවාදයක නිරතවූ හඬ පටය නිකුත් වීම හේතුවෙන් ඔහු වැඩ තහනමට ලක්ව ඇත.

Related posts

සජිත් යළි එජාප නියෝජ්‍ය නායක ධුරයට පත් කරයි

Mohamed Dilsad

ආරක්ෂාව සහතික කරන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

Leave a Comment