දේශීය

ජනපති සහ පක්ෂ නායක හමුවක්

(UTV | කොළඹ) – අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත් වේ.

මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ආරක්ෂක කවුන්සිලය ද අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදියි.

Related posts

පච කියන අය අල්ලන්න – ජනාධිපතිගෙන් පොලීසියට සහ බුද්ධි අංශවලට නියෝග

Editor O

කොළඹ වරාය ව්‍යාපෘතිය අදානි සමූහයෙන්ම කරයි. ඇමරිකන් ආධාර එපා කියයි.

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

Mohamed Dilsad

Leave a Comment