දේශීයප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

(UTV | කොළඹ) –  තමන් ආණ්ඩුවට එක්වීමට බලයේ සිටින ඇතැම් දේශපාලකයින් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වන තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Related posts

මහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තහනම් වෙයි

Mohamed Dilsad

ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දළඹූවා “සේනා “ වර්ගය නොවේ.

Mohamed Dilsad

මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment