ප්‍රමුඛ පුවත 1

ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දළඹූවා “සේනා “ වර්ගය නොවේ.

(UTV| කොළඹ) – පසුගිය දා ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන්  වාර්තා වූ දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බව අනාවරණය වේ.

එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බව දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙම දළඹුවා දෙල් සහ කොස් ගෙඩිවලින් හමුවූ අතර දෙල් වලට පමණක් නොව කොස් ඵලදාව සඳහා ද , එම දළඹු විශේෂය පැතිර යන බව ඇය සඳහන් කර සිටියාය.

“ඩයෆනියා කසෝලිස් “ දළඹුවා විසින් කුඩා පත්‍ර හා ගෙඩි සිදුරු කොට හානි කිරිම සිදු කරයි.

පවතින දේශගුණික තත්වය නිසා මෙවැනි දලඹුවන් පැතිර යාම වැඩි වශයෙන් සිදුවේ

එසේ දළඹුවන් මාර්ගයෙන් හානියට පත් ඵලදාවන් විනාශ කිරිමෙන් මෙම තත්වය පාලනය කල හැකි බව ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

Mohamed Dilsad

ප්‍රභූවරුන්ගේ පමණක් නොවේ රටේ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment