දේශීය

මහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තහනම් වෙයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර තිබූ මෝසමක් සළකා ලැබීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

Related posts

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

සංචරණ සීමා ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 755 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment