ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

(UTV | ඉන්දියාව) – දෙවන එක්දින තරඟයෙන් සංචාරක ඕස්ට්‍රේලියානු පිළ පරදවා ලකුණු 36ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ඊයේ (17) රාජ්කොට් හිදී පැවති තරඟයේදී.

ඉන්දියාව සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 6ක් දැවී ලකුණු 340ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියාවට පන්දු වාර 49යි එක් පන්දුවකදී සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 304ක් පමණයි.

මේ අනුව තරඟ 3කින් යුත් එක්දින තරගාවලිය ජයග්‍රහණ 1 – 1 ලෙස සම වෙයි.

Related posts

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment