දේශීය

විදුර වික්‍රමනායකව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

(UTV | කොළඹ) – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

2018 වසරේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඔහුගේ සහෝදරියක විසින් කළ පැමිණිල්ලකට අනුව බොරැල්ල පොලිසිය පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළ බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

Related posts

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

විමල්ට එරෙහිව රිෂාඩ් පාස්කු කොමිසම හමුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment