දේශීය

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

( UTV | කොළඹ ) – ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද තීරණය කළේ ය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

පස් දෙනෙකුට මරු කැඳවූ බෙලිඅත්ත වෙඩි තැබීම | පක්ෂ නායකයෙකුත් ඒ අතර

Mohamed Dilsad

කොරියාවේ කෘෂිකර්මාන්තයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් යැවීමට නියමු ව්‍යාපෘතියක්

Editor O

ජනපතිගෙන් ඉන්දියාවට ශෝකය

Mohamed Dilsad

Leave a Comment