දේශීය

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

( UTV | කොළඹ ) – ලබන අඟහරුවාදා (21) කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට ඍජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්මතහනම් කිරීම ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9 ක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන ආකාරයට එදින පස්වරු 1.30 සිට 6.30 දක්වා මෙම විවාදයපැවැත්වේ.

අදාළ පනත යටතේ ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් හා ජලජ සම්පත්වලට හානි සිදුවන ආකාරයෙන් කිසිදු අපද්‍රව්‍යයක් බැහැර කිරීමහෝ වැඩෙන කඩොලාන පරිසර පද්ධතිය ඉවත් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් තහනම් කෙරේ.

Related posts

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

Editor O

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment