විදෙස්

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

(UTV | ඇමෙරිකා) – වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන බ්‍රයන් ඇක්ටන් සහ ජෑන් කොයුම්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය බව සඳහන්.

Related posts

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment