දේශීය

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් යොමු කිරීමට දී තිබූ කාල සීමාව අද (17) දිනයෙන් අවසන් වෙයි.

අදාළ අයදුම්පත් යොමු කිරීම සඳහා දෙසැම්බර් 18 වනදා සිට අවස්ථාව ලබාදී තිබුණි.

මීට අමතරව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු මත කිසියම් ශිෂ්‍යයෙකුට පාසලක් ලැබී නොමැති නම් හෝ ලැබී ඇති පාසල වෙනස් කිරීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලයද අදින් අවසන් වෙයි.

Related posts

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

Mohamed Dilsad

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම් කෙරෙයි

Mohamed Dilsad

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

Leave a Comment