දේශීය

කාසල්රී ජලාශ රක්‍ෂිතයේ හදිසි ගින්නක්

එහි වනරාජා වත්ත ප්‍රදේශයේ ජලාශය මායිමේ කිසියම් පිරිසක් විසින් තැබූ ගින්නක් රක්‍ෂිතය පුරා පැතිර ගොස් ඇති අතර , ඉන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.

වනරාජා වත්තේ වතු කම්කරු නිවාසවලට පානීය ජලය ලබාගැනීම සදහා එලා තිබූ ජල නලද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Mohamed Dilsad

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

Mohamed Dilsad

මයන්තගේ තීරණය පක්ෂයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment