විදෙස්

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

(UTV | කාශ්මීරය) – පකිස්තාන, කාශ්මීර ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගත වූ දින කිහිපය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි.

තවද කඩාවැටුනු හිම කන්දකට යටවී සිටි 12 හැවිරිදි දැරියක් පැය 18ක පමණ කාලයකට පසු මුදාගැනිමක් ද එම ප්‍රදේශයෙන් වාර්තා විය.

පාකිස්ථානු බලධාරින් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ ද කාශ්මීර ප්‍රාන්තයට දැඩි හිම පතනයක් අපේක්ෂා කරන බවයි.

Related posts

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට අවසර

Mohamed Dilsad

ගංවතුර හා නායයෑම්වලින් ඉන්දුනීසියාවේ 59 ක‍් මරුට.

Mohamed Dilsad

Leave a Comment