දේශීය

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (16) රාත්‍රියේ පැවැත් වේ.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 1,405ක් සුවය ලබයි

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment