විදෙස්

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය අද (10) සිට යළිත් ඉහළ යන බව එරට කාලගුණ බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවය.

2019 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තය ඇතුලු ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව්ගිනි තවදුරටත් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ලැව්ගිනි පැතිරයාම යම්තාක් දුරට පාලනය වී තිබුණි.

 

Related posts

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

Mohamed Dilsad

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

Mohamed Dilsad

Leave a Comment