විදෙස්

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

(උදයම්,බ්‍රසීලය)  – බ්‍රසීල හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රසීලය අධිකරණය තීරණය කර තිබෙනවා.

අල්ලස් සහ වංචා දූෂණ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයකදී ලූලා ද සිල්වා නැමැති මෙම බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙලෙස වරදකරු වී ඇත.

නමුත් හිටපු ජනාධිපතිවරයා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment