ක්‍රීඩා

කොදෙව්වන් සහ අයර්ලන්තය අතර දෙවන එක්දින තරගය අද

(UTV | ඔස්ට්‍රේලියා) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) බ්‍රයිට් ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි

මේ වන විට තරග තුනකින් යුත් දෙරට අතර එක්දින තරගාවලිය 1 – 0 ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

මිට අමතරව නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිටදඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුගියදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂ සහිත බවට විනිසුරුවරුන් තීරණයකල අතර ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානය සිදුකළ පරික්ෂක්ණයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂ සහිත බවට අනාවරණය විය.

Related posts

චීන විවෘත ටෙනිස් පිරිමි අංශයේ ශූරතාව ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වාට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment