ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වාට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත්ව ඇත.   

2021 වසරේ සිට 2023 වසර දක්වා වු වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (20) පෙරවරුවේ පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

Related posts

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන මෙන්න

Mohamed Dilsad

වසර 32කට පසු රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

Leave a Comment