දේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.   

මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

Related posts

පොඩි ලැසී ගැන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

කොළඹට එන යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment