ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

(UTV| කොළඹ) –  විස්සයි – 20 තරග තුනකට එක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුවී සමූහ ඡායාරූපයකට ද පෙනී සිට ඇත.

එහිදී ලබාගත් ඡායාරූප කීපයක් ,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ රිදී ජුබිලිය සමරයි [PHOTOS]

Mohamed Dilsad

ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් සුනඛ රෝගයක් හමුවේ…

Mohamed Dilsad

Leave a Comment