දේශීය

විදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

(UTV | කොළඹ) – ඉන්දීය රජයේ ආරාධනයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය ආරම්භ කර තිබේ.

ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද ඔහු සමග එම සංචාරයට එක්ව සිටින අතර සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Related posts

ජින්තුපිටියේ ආසාදිතයා ඇසුරුකල 143 දෙනෙක් නිරෝධායනයට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්

Editor O

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment