Trending News

ඉසුරු උදානට තුන් වන පන්දුවාර විස්සයි 20 අහිමිවන ලකුණු

(UTV | කොළඹ) – ඉන්දියාවට එරෙහි තුන් වන පන්දුවාර විස්සයි විස්ස සඳහා ඊයේ (07) පැවති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

පූනේ හිදී හෙට පැවැත්වෙන තරගයට ඉසුරු උදානගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආර්තර් සඳහන් කර තිබේ.

Related posts

Parliamentary seats to be assigned for resigned-Ministers tomorrow

Mohamed Dilsad

நாணய சுழற்சியில் வெற்றிபெற்ற இந்திய அணி

Mohamed Dilsad

இலங்கையில் ஐஸ் மழை………. வீடியோ இணைப்பு

Mohamed Dilsad

Leave a Comment