ගොසිප්

ඕස්ට්‍රේලියාව ඔටුවන් ලක්ෂයක් මරා දැමීමට තීරණය කරයි [PHOTOS]

(UTV | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියාව ඔටුවන් ලක්ෂයක් මරා දමන්නට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ වාසය කරන මෙම ඔටුවන් මරා දැමීමට තීරණය කර ඇත්තේ , වැඩිපුර ජලය පානය කරනවා යැයි කියාය.

මෙම ඔටුවන් වැඩිපුර ජලය පානය කරන බැවින් , ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාමත් ඒ නිසාවෙන් එය නියඟයට හේතුවක් වී ලැවු ගිනි හටගන්නා බවත් එරට රජය විශ්වාසය පල කරයි.

මේ හේතුවෙන් අද සිට පලපුරුදු වෙඩික්කරුවන් හෙලිකොප්ටර් මඟින් ගොස් මෙලෙස ඔටුවන් 10,000 ක් පමණ මරා දමන අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය තවත් වැඩිවනු ඇත.

 

Related posts

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

රංගන ශිල්පී ලාල් වීරසිංහ අලුත් පෙම් පටලැවිල්ලක

Mohamed Dilsad

Leave a Comment